Archives: ජූනි 2022

විශ්වාසනීය ප්‍රේමයක්

“ඇයි මට ඒ ගැන හිතන එක නවත්වන්න බැරි?” මගේ හැඟීම් දුක, වරදකාරීත්වය, කෝපය සහ ව්‍යාකූලත්වයේ පටලැවිල්ලක් විය.

වසර ගණනාවකට පෙර සිත් රිදවන තීරණයක් ගත්තෙමි. එනම් මට සමීප කෙනෙකු සමග සබඳතා කපා හැරීමටයි. ඒ ගැඹුරින් සිත් රිදවන හැසිරීම් වලට ආමන්ත්‍රනය කිරීමට ගත් උත්සාහයන් ඉවත ලීම් හා ප්‍රතික්‍ෂේප කිරීම් නිසාවෙනි. අද ඇය නගරයට පැමිණ සිටින බව ඇසීමෙන් පසුව මගේ සිතුවිලි නැවත නැවතත්…

තවදුරටත් පියෙක් නැතුව නොසිටියි

ගයි බ්‍රයන්ට් තනිකඩව සහ තමාගේම දරුවන් නොමැතිව නිව් යෝර්ක් නගරයේ ළමා සුභ සාදන දෙපාර්තමේන්තුවේ සේවය කළේය. හදා වඩා ගන්න කැමති දෙමාපියන්ගේ දැඩි අවශ්‍යතාවන්යට දිනපතාම ඔහු මුහුණ දුන් අතර ඒ සඳහා යමක් කිරීමට තීරණය කළේය. දශකයකට වැඩි කාලයක් බ්‍රයන්ට් දරුවන් පනස් දෙනෙකුට වඩා ඇති දැඩි කළ අතර වරක් එකවර ළමයින් නව දෙනෙකු රැක බලා ගත්තේය. “මම හැරී බලන සෑම අවස්ථාවකදීම නවතින්නට…

ඔබට කොහොමද?

චාර්ලා මිය යමින් සිටි අතර ඇය එය දැන සිටියාය. රෝහල් කාමරයේ ඇඳ මත ඇය වැතිර සිටිද්දී ඇගේ ශල්‍ය වෛද්‍යවරයා සහ තරුණ වෛද්‍ය කණ්ඩායමක් ඇගේ කාමරයට පැමිණියහ. ඊළඟ මිනිත්තු කිහිපය තුළදී වෛද්‍ය වරයා ඇයව නොසළකා හැර ඇගේ මාරාන්තික රෝග තත්ත්වය ගැන තරුණ වෛද්‍ය කණ්ඩායමට විස්තර කරමින් සිටියේය. අවසානයේ ඔහු ඇය දෙසට හැරී “ඔබට කොහොමද?” කියා ඇසුවේය. චාර්ලා දුර්වල ලෙස සිනාහ සී…

දෙවියන්වහන්සේ තුළ රෝපණය කර ඇත

“සුළඟ ලිලැක් සොළවයි”. “මේ” (මැයි) නම් වූ ඇගේ වසන්ත කාව්‍යයේ එම ආරම්භක පේළිය සමගින් සාරා ටිස්ඬේල් කිවිඳිය තද සුළඟින් සෙළවෙන ලිලැක් පඳුරුවල දර්ශනය ග්‍රහණය කර ගත්තාය. නමුත් ටිස්ඬේල් අහිමි වූ ආදරයක් ගැන වැලපෙමින් සිටි අතර ඇගේ කවිය ඉක්මණින්ම ශෝක ජනක විය.

අපේ ගෙවත්තේ පිටුපස ලිලැක්ස්ද අභියෝගයකට මුහුණ දුන්නේය. ඒවායේ වඩාත් සශ්‍රීක හා සුන්දර සමය ගතකිරීමෙන් පසු වෙහෙස මහන්සි වී වැඩ…

යේසුස්වහන්සේ තුළ නව ජාන (DNA)

තමාගේ ජීවිතාරක්‍ෂක ඇට මිදුළු බද්ධ කිරීමෙන් වසර හතරකට පසු ඔහුගේ රුධිරය නැවත පරීක්‍ෂා කර ඇත. පරිත්‍යාගශීලි තැනැත්තාගේ ඇට මිදුළු ක්‍රිස්ව සුව කිරීමට අවශ්‍ය දේ සපයා තිබුණත් පුදුමයට පත් වීමට කරුණක් ඉදිරිපත් වූයේය. ක්‍රිස්ගේ රුධිර වල තිබූ ජාන ඒ තැනැත්තාගේ මිස ක්‍රිස්ගේම ඒවා නොවුණි. ඇත්තෙන්ම එය අර්ථවත් දෙයක් හෙළි කරයි. මෙම ක්‍රියා පටිපාටියේ අරමුණ වූයේ ඔහුගේ දුර්වල වූ රුධිරය වෙනුවට පරිත්‍යාග…